NiNa.Azවිකිපීඩියාසංගීතයවීඩියෝ
අපව අමතන්න

විශේෂාංග ලිපිය

ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

  • ...ලිනස් ටොවල්ඩ්ස් (ඡායාරූපිත) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය
    ඔක්තෝබර් 16:
  • අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත.
  • තවත් සිදුවීම්: ඔක්තෝබර් 15 ඔක්තෝබර් 16 ඔක්තෝබර් 17
    දැන් වේලාව 2021 ඔක්තෝබර් 16 (UTC) –
    අපව අමතන්න

    NiNa.Azවිකිපීඩියාසංගීතයවීඩියෝ
    ශ ර දළද ම ල ග ව බ ද රජ ණන වහන ස ග දන තධ ත න අතර න ශ ර ල ක ව ඇත දන තධ ත න වහන ස වර තම නය ත න පත කර ඇත දළද ම ල ග වය ම ය ශ ර ල ක ව මහන වර නගරය ප හ ට ඇත උඩරට ර ජ යය සමය 1592 ස ට 1815 ම ය ඉද කර ඇත ත එවකට ර ජක ය ම ල ග ස ක ර ණය ත ලමය අත තය ස ටම ජනත වග ප ල ග න ම අන ව දන ත ධ ත න වහන ස ග භ රක ර ත වය දරන ත න ත ත හට ල ක ද ව පය රජකමට හ ම කම ඇත ම න ස අත තය රජවර ස ය ද ව හ ම ය න දළද වහන ස ආරක ෂ කළහ දළද වහන ස ව ඩහ ට මන ද රය ද ඨ ධ ත ඝරය දළද ග දළද මන ද රය දළද ම ල ගය ආද නම වල න හ ඳ න ව බව ග න දළද ම ල ග ව ප හ ට ඇත මහන වර නගරයම ය න ස ක ව ව ස න ල ක උර මයක ල ස නම කර ඇත මල වත හ අස ග ර ද ප ර ශවයක ස ව ම න වහන ස ල ද නපත ම දළද වහන ස ට ත ව ව නම ප ජ සත ක රය පවත වන ලබය ම ම ත ව ව ද නකට ත න වරක ප න දර දවල සහ සවස පවත වය බද ද ද නවල ව ශ ෂ ප ජ වක ල ස න න ම ර ම ගල යය පවත වය තව ද රටත ත ර ගත ල ප පස ග ය සත ය ම ළඟ සත ය ත ම බ ව ව ද ය ත ත ප ල මග න ත ර ගත ල ප, විකිපීඩියාව, විකි, පොත,

    පොත්

    , පුස්තකාලය,

    ලිපිය

    , කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා.